අද කොරෝනා ආසාදිතයන් 1699ක්

0
525
Coronavirus covid-19 test results made in chalk on blackboard

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 396 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් වේ.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන වේ.

අද දිනයේ දී ආසාදිතයින් 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් වේ.

adstudio.cloud
https://s3.amazonaws.com/adzassets/FOOTBALL/1st%20may/New%20folder/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here