පුවත් ජනපතිවරු 24ක්! By Manorama Weerasinghe - August 9, 2024 0 837 FacebookTwitterPinterestWhatsApp 2024 ජනාධිපතිවරණය සඳහා ඊයේ (08) දිනයේදී තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවය.