අගමැති, සභාපති වෙයි..

0
469

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීපත්වී තිබේ.

ඒ අනුව, ඔහු 2021/2022 වර්ෂය සඳහා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ 54වැනි වාර්ෂික සමුළුව අද (05) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here