දිනෙක වැඩිම අසාදිතයන් අද…

0
851

දිනක් තුළ මෙරටින් හඳුනා ගනු ලැබූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුවා. ඒ අද දිනයේදී සමස්ත ආසාදිතයින් 1,939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. 

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117,529ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 16,734ක් වනවා. සුවය ලැබූ පිරිස 100075ක් බවයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තා පෙන්නුම් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here