පුවත් දප්පුල කැනඩා යන්න බෑ කියයි By ciawpdev - May 6, 2021 0 472 FacebookTwitterPinterestWhatsApp නීතිපති දප්පුල ලිවේරා මහතාට ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද කැනඩා මහකොමසාරිස් ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. එතුමා විශ්‍රාම යෑමට ආසන්න නිසා මෙම පත්වීම ලබා දී ඇතැත්, තවදුරටත් ශ්‍රී ලංකාවේම රැඳී සිටින්නට එතුමා අපේක්ෂා කරන බවත් සඳහන් ය.