දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කර ඇත.

0
432

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියත් සමඟ මගීන් සංඛ්‍යාව අවමවීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු කාර්යාල දුම්රිය ගමන් වාර 22ක් නැවත දැනුම්දෙන තෙක් අවලංගු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here