Wednesday, November 27, 2024

වරාය නගර තීන්දුව 18 වැනිදා පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව එම තීන්දුව ලබන 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කථානායකවරයා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles