Sunday, November 24, 2024

‘සංගණනයේ’ ටෙන්ඩර් වංචාවක්

2021 ජාතික ජන සංගණනය සදහා ටැබ්ලට් පරිගණක යන්ත්‍ර 15000ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයට අදාළව පැවති පුර්ව ලංසු කැදවීමේ රැස්වවීමේදී ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රසම්පාදන රීතින් එළිපිටම උල්ලංඝනයට ලක්වූ අතර, නව රජය “සෞභාග්‍යයේ දැක්මෙ” ප්‍රතිපත්තියට පුර්ණ ලෙසින් පටහැනි ආකාරයට අදාළ පුර්ව ලංසු කැදවීමේ රැස්වීම පවත්වාගෙන යනු ලැබීය.

මෙහිදී මතුවන ප්‍රධානම ගැටළුව වන්නේ ටෙන්ඩරයට අදාළ තාක්ෂණ කමිටුවට හෝ ප්‍රසම්පාදන කමිටුවට කිසිසේත්වත් අයත් නොවන ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරී විසින් 2021.05.04 දින ජන හා සංඛ්‍යාලේඛ්‍න දෙපාර්තමේන්ත්‍තුමේ 11වැනි මහලේ පැවැත්වූ පුර්ව ලංසු කැදවීමේ රැස්වීම මුල සිටම මෙහෙයවනු ලැබීමයි.

මෙහිදී ඔහු විසින්ත්‍ සමාගම් 8ක් නියෝජනය කරමින්ත්‍’පැමිණ සිටි නියෝජිතයන්ත්‍ 17දෙනෙකු පමණ පිරිසකට අදාළ ලංසු තැබීමේදී ටෙන්ත‍ෙඩර් මිල ගණන් රුපියල් මිලියන 495ක් වැනි මුදලකට මුළු ලංසුවම ලබාදෙන ලෙසස දන්වා සිටිනු ලැබිය. තවද අදාළ ලංසු මිලියන 500කට වැඩි වුවහොත්ත් අදාළ මිලදී ගැනීම රජයේ කැබිනට් මණ්ඩලය හරහා ලබාගැනීමට සිදුවන බවත් එය සිදුනොකරන ලෙසත් පැමිණ සිටි ආයතන නෙියෝජිතයන්ත්‍ ඉල්ලා සිටිනු ලැබීය. මෙය පැහැදිලිවම රජයේ ප්‍රසේපාදන රීති වලට පටහැනි ක්‍රියාවලියකි.

මෙලෙස බලන කළ ඉතා පැහැදිලිවන කාරණයක් වන්ත්‍මන්ත්‍ අදල නිලධාරින් විසින් මෛ ටෙන්ඩරයේ ඇති ජාතික වැදගත්කම නොසලකා අදාල ව්‍යාපෘතියක නොගැළපෙන මෙවලම් ගෙන්වා තමන්ගේ පෞද්ගලික අභිලාෂයන්ත්‍ මුදුන්ත්‍ පමුණුවා ගැනීම සදහා බහු ජාතික සමාගම් සමග එක්ව කිරීමට ගන්ත්‍නා උත්සහයක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles