අද (07) උදෑසන බ්ලූමැන්ඩල් මත් ද්‍රව්‍ය මෙහෙයුම

0
578

අද (07) උදෑසන කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය 2 kg සමඟ 23 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත එමෙන්ම එහි තිබි ගංජා වලින් නිපදවන හැෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගෙන ඇත මෙලෙස අත්අඩංගුවට ගත් සම්පුර්ණ මත්ද්‍රව්‍ය වල වටිනාකම කෝටි 2.5 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි අපරාධ රැසකට සම්බන්ධ කිඹුලා ඇලේ ගුණා සහ ඔහුගේ සහෝදරයෙක් විසින් මෙම මත්ද්‍රව්‍ය ජවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here