පුවත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වනතෙක් පාසල් ,විශ්වවිද්‍යාල වැසේ By STAFF REPORTER - May 7, 2021 0 463 FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස පාසල් සහ විශ්ව විද්‍යාල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාසල් සහ විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමට දින තුනකට පෙර ඒ බව දැනුම් දෙන බවයි.