වැලිසර ආර්ථික මධ්‍යස්ථානය වැසේ

0
547

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ,කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් .

දින 14ක කාලයක් මෙම මධ්‍යස්ථානය වසා තැබීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here