Tuesday, November 5, 2024

‘ෆයිසර්’ට මෙරට දොරටු විවර වෙයි…

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවේ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5 ක් මෙරටට ගෙන්වීම සදහා දැනටමත් ඇණවුම් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles