ඕනෑම වෛරස් ප්‍රභේදයක් මෙරට තුළ ව්‍යාප්ත විය හැකියි. තත්ත්වය ඉතාම භයානකයි – විශේෂඥයෝ

0
683

මෙරටින් හදුනා ගැණුනු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් එම වෛරසය සමාජ ගත වීමේ අවදානමක් නොමැති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සූදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. එම පුද්ගලයා සති දෙකක් ප්‍රතිකාර ලැබ දින 07ක් නිරෝධායනය වූ අයෙකු බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. 

කෙසේවෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ රට තුළ ඕනෑම වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here