නිව්මෝනියාව 95%ක් හොද කරනවා – අංගම්පොර වෙදමහතා

0
639

මේ දිනවල ධම්මික පැණිය දෙවැනි අදියර ලෙසින් තවත් දේශීය වෛද්‍යවරයෙක්යැයි හදුන්වාගත් අංගම්පොර වෙද මහතා තවත් ව්‍යසනයක ආරම්භය සනිටුහන් කර ඇත. ඔහුගේ වෙද ගෙදරට දහස් ගණන් ජනතාව ඇදී එන අතර කොවිඩ් අවදානම ගැන කිසිදු සැලකිල්ලක් දක්නට නොමැති බව සමාජ ජාල ඔස්සේ පැතිරෙන තොරතුරු කියාපායි..

මෙය ඉතා ඉක්මනින් නිසි බලධාරීන්ගේ අවධානය යොමිවිය යුතු තත්ත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here