තවත් කොවිඩ් මරණ 15ක්

0
478

තවත් කොවිඩ් මරණ 15ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 801ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මැයි 06 වනදා සිට අද (09) දක්වා එම මරණ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here