ඉන්දියාවේ දෛනික මරණ 4000 ඉක්මවයි

0
485

ගත වූ පැය 24 තුළ ඉන්දියාව තුළින් කොරෝනා මරණ 4187 ක් වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි ගෝලීය වසංගත ආරම්භ වීමෙන් පසුව මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මෙය වෙයි ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 238,000 ඉක්මවා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here