දැන් නිදහස් කළ ප්‍රදේශ

0
519

දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කිරීමට තීරණය කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කය
දිවුලපිටිය පොලිස් වසම

• අස්වැන්වත්ත

කොටදෙණියාව පොලිස් වසම

• හීරළුගෙදර

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම

• දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස

• දොලකන්ද කොටස

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැ‌ටේ පොලිස් වසම

• තිත්තවැල්ගාල

• නීරාවිය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
උප්පු‌වේලි පොලිස් වසම

• අන්බුවාලිපුරම්

ත්‍රිකුණාමලය පොලිස් වසම

• ඔරිස්හිල්

• මඩ්කෝ

• ලිංගනගර්

චීන වරාය පොලිස් වසම

• චීන වරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම හා ධාන්‍යගම1

• කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර , ධීවර ගම්මානය , ධාන්‍යගම2

කළුතර දිස්ත්‍රික්කය
පානදුර දකුණ පොලිස් වසම

• නාරම්පිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here