පුවත් රට ලොක්ඩවුන් කරන්නෑ.. ඒත් සංචරණ සීමා පණවනව – හමුදාපති By ciawpdev - May 10, 2021 0 548 FacebookTwitterPinterestWhatsApp ඉදිරියේදී රට සම්පූර්ණයෙන් වසා තැබීමේ සූදානමක් නැති බවත් පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් ඇති බවත් කොව්ඩි 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවිත මධ්‍යථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.