පුවත් ලොක්ඩවුන් කිරිල්ල පිස්සු වැඩක්! – වාසුදේව By ciawpdev - May 10, 2021 0 454 FacebookTwitterPinterestWhatsApp රට තුළ මහා වසංගතයක් පවතිනවා යැයි කියා මුළු රටම ලොක්ඩවුන් කිරීම හරියට මදුරුවාට පොල්ලෙන් ගහනවා වගේ අනවශ්‍ය ක්‍රියාවක් බවත් අපිට මදුරුවෙක් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළ යුතුයි, ඒ සඳහා මදුරුවාට පොල්ලෙන් ගැසීය යුතු නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.