පුවත් නිරෝධායන නීති කැඩූ අය මෙන්න.. By ciawpdev - May 11, 2021 0 372 FacebookTwitterPinterestWhatsApp නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 548 දෙනකු ගතවූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.