පුවත් දුම්රිය ධාවනය පළාත් තුළට සීමා වෙයි.. By ciawpdev - May 11, 2021 0 411 FacebookTwitterPinterestWhatsApp රටේ පවතින තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය පළාත් තුළට පමණක් සිමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා