පුවත් ආයුධ පෙන්වන්නට ගිය ‘ඌරු ජුවා’ මරුදකී…. By ciawpdev - May 12, 2021 0 623 FacebookTwitterPinterestWhatsApp ප්‍රබල පාතාල කල්ලි නායක මාබුල ගේ දිනිත් මිලාන් නොහොත් ඌරු ජුවා නැමැත්තා දැඩිගමුව පාළු නිවසක් තුළදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව නවගමුව පොලිසිය කියයි.