Monday, November 25, 2024

‘විපක්ෂයෙන් හුස්මක්’ පිඹීමට සැරසෙයි….

කොරෝනා ව්‍යසනයට එරෙහිව “විපක්ෂයෙන් හුස්මක්” සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්‍යාලයේදී ආරම්භ කෙරිණ.

කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනේ අරමුණ වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles