CIA විවිධ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සිකුරාදා සමරයි By STAFF REPORTER - May 12, 2021 0 585 FacebookTwitterPinterestWhatsApp අද (12) නව චන්ද්‍රයා දර්ශනය නොවූ බැවින් එළඹෙන සිකුරාදා (14) ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.