අදත් කොවිඩ් ආසාදිතයන් 2249ක්

0
345

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,249ක් වේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,145 ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 108,802ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here