සුනාමි අනතුරු ඇගවීමයි…

0
540

ඉන්දීය සාගරයේ සුමාත්‍රා දූපත් අතර රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක් ඇතිවී ඇත. වෙරළබඩ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි… දැනට සුනාමි තත්ත්වයක් වාර්තා නොවේ.

අදාළ නිවේදනය බාගත කරගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here