ඔක්සිජන් සිලින්ඩර් මෙරටට ලගාවෙයි..

0
553

රට තුළ රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් හිගයක් ඇතිවීම වැළක්වීමේ අරමුණෙන් ඇනවුම් කළ ජම්බෝ සිලින්ඩර පළමු තොගය මෙරටට ලැබී ඇත.. එක් ජම්බෝ සිලින්ඩරයක් තුළ (ඔක්සිජන් වායුව ලීටර) 5640L ගබඩා කළ හැකිය. මේ අතර කෙරවලපිටිය ප්‍රදේශයේ සිලෝන් ඔක්සිජන් සමාගම අලුතෙන් ඉදිකරන සිලින්ඩර 13,000 ක් දිනකට පිරවිය හැකි යන්ත්රගාරයේ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතින බව අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here