දඹුල්ල සහ මැනිං හි එළවලු තොග විශාල ලෙස ගොඩ ගැසේ…

0
408

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ පෑලියගොඩ මැනිං වෙළෙදපළ ආශ්‍රිතව විශාල ලෙස මාලු සහ එළවලු තෛාග ගොඩගැසී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.
නව සංචරණ සීමා නීති අනුව තොග වෙළෙදාමට පමණක් අවසර ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here