යුද හමුදාව රුවන්වැල්ලේ මෙහෙයුමක…

0
481

පවතින වැසි අධික කාලගුණය නිසා පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති අතර පස්කන්දකට යටවූ අයෙකු ගලවා ගැනීමට අද රුවන්වැල්ලට ගිය යුද හමුදාව සමත් වී තිබෙනවා. පස් කන්දට යටවූ තවත් එක් අයෙක් මියගොස් ඇත.

ගංගා පිටාර ගැලීම ආරම්භවී ඇති අතර ඉදිරියේදී ගංවතුර අවධානමක් ඇතිවීමමට ඉඩ ඇත.

ඊයේ සිය නොනවත්වා ඇද හැලෙන වර්ෂාව නිසා හැටන් කොළඹ මහාමාර්යට පස්කන්දක් කඩා වැටී අවහිර වී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ මේ කාලගුණ ත්ත්වය වෙනස්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here