අයහපත් කාලගුණයෙන් මරණ 3ක්පවුල් 2750ක පුද්ගලයින් 11,542ක් පීඩාවට

0
488

රට පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 3ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික් 7කට අයත් පවුල්  2750ක පුද්ගලයින් 11,542ක් ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here