බස්නාහිර තුළ බලපත්‍ර රහිතව ගෙන් ගෙට අලෙවියට අවසර..

0
684

බලපත්‍ර ලබා ගැනීමකින් තොරව බස්නාහිර පළාත තුළ එළවළු, පළතුරු සහ මාළු අලෙවි කිරීමට අවසර පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. මෙම අවසරය ලබාදී ඇත්තේ ඊයේ දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳපලට සිය අස්වනු රැගෙන ආ ගොවීන් එම අස්වනු අලෙවි කර ගත නොහැකිව පත්වූ අපහසුතාව ද සැලකිල්ලට ගනිමින්. එබැවින් කුඩා ලොරි රථ හරහා මේ අලෙවිය සිදුකිරීමට අවසර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here