PCR POSITIVE ද? ගෙදර සිටම ප්‍රතිකාර…

0
490
Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණ ද කොරෝනා රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයින් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට තීරණය කර තිබෙනවා. එම වැඩපිළිවෙල ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here