අද ආසාදිතයින් 2371ක්

0
491

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2371 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 139,871කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here