පුවත් හිග එන්නත් ගෙන්වන්න උපරිම උත්සාහය දරයි… By ciawpdev - May 16, 2021 0 461 FacebookTwitterPinterestWhatsApp මෙරට ජනතාවට හිඟ පාඩු වී ඇති අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .