දැඩි සංකූලතා ඇතිවිය හැකි පාර්ශ්ව 03ක්

0
534

අධිබර ගැබිණි මව්වරුන්, ස්ථූල කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම කොවිඩ් ආසාදනය වුවහොත් දැඩි සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක මහතා සඳහන් කළේ,

“අධිබර කාණ්ඩයේ පිරිමි අයට වුණත් කොවිඩ් ආසාදනය වුණොත් තියෙන සංකූලතා වැඩි වෙනවා. උග්‍ර අතට හැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here