පුවත් අද ආසාදිතයින් 2212ක් By STAFF REPORTER - May 16, 2021 0 772 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 480ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,212කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 142,683කි.