විපක්ෂයෙන් මැද කොළඹට ආධාර..

0
514

‘විපක්ෂයෙන් හුස්මක්’ ව්‍යාපෘතිය යටතේ මැදකොළඹ ආර්.ප්‍රේමදාස අනුස්මරණ රෝහල වෙත, මේ දිනවල රෝහල් සදහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ රාශියක්, එම වැඩපිළිවලේ ආරම්භක පියවර ලෙස පරිත්‍යාග කර තිබෙනවා.

ඒ සදහා විපක්ෂ නායකවරයා සහ පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිබව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here