පුවත් දුම්රිය වර්ජනයක් නෑ! By ciawpdev - May 17, 2021 0 454 FacebookTwitterPinterestWhatsApp අද දින දුම්රිය වර්ජනයක් නොමැතිබවත් උදෑසන සිය සේවකයින් කොවිඩ් එන්නත් ලබාගැනීමට යාම නිසා දුම්රිය ධාවනය නොවූ බවත් වෘත්තිය සමිති නායක ඉන්දික දොඩන්ගොඩ මහතා පවසා ඇත.කෙසේ නමුත් අද හවස් වරුවේත් දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැත.