CIA ගොසිප් රූ රැජන මෙක්සිකෝවට…! By ciawpdev - May 17, 2021 0 562 FacebookTwitterPinterestWhatsApp 69 වැනි විශ්ව රූ රැජන තරගාවලියේ කිරුළ මෙක්සිකානු රූ රැජන වන ඇන්ඩ්‍රියා මේසා හට හිමිවිය. රටවල් 73ක් අභිබවමින් ෆ්ලොරිඩා හි පැවැති මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය බ්‍රසීලයටත්, තෙවැනි ස්ථානය පේරු රාජ්‍යයටත් හිමිවිය