SLBC එක වයඹ රේඩියෝ 90.1 පෞද්ගලික අංශයට දීලද???

0
676

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 90.1 MHz සංඛ්‍යාතය “හෙළ හඬ රේඩියෝ” නමැති පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සඳහා බදු දී ඇත.

දැනට මෙම 90.1 MHz සංඛ්‍යාතය ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘වයඹ රේඩියෝ’ නාලිකාවේ විකාශන කටයුතු සිදුවේ.

⁣තොරතුරු අනාවරණය වන පරිදි ජුනි මස දී මෙම නව නාලිකාව අදාල සංඛ්‍යාතය ඔස්සේ ආරම්භ කෙරේ. වයඹ රේඩියෝව විකාශන කටයුතු සන්ධ්‍යාවේ අත්හිටවු පසුව මෙම නව නාලිකාව විකාශනයට තීරණය කර තිබුන ද පසුව වයඹ රේඩියෝව වෙනුවට සම්පූර්ණ ගුවන් කාලයම අදාල නාලිකාවට බදු දීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

http://radio.helanews.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here