Sunday, November 24, 2024

පොර්ට් සිටි ගිවිසුම් ගැන අද පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ. එමෙන්ම ඉදිරි දින දෙක තුළ ඒවා විවාදයට ගැනෙනුන ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles