රජයේ සේවකයන්ට පඩි සිකුරාදා! පෞද්ගලික අංශය???

0
454

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

එලෙසම පෞද්ගලික අංශයේ සේවකයන් සදහා වැටුප් ගෙවීම පිලිබද තවමත් කිසිදු සදහනක් නැත. එමෙන්ම 21 වනදායින් පසු නැවත රට විවෘත වන්නේ මැයි 31 වනදා විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here