Monday, November 25, 2024

කොවිඩ් මරණ 34ක්

කොවිඩ් මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.

මියගිය පිරිස අතර 20 හැවිරිදි තරුණයෙක්, 38 සහ 32 හැවිරිදි වියේ වූ කාන්තාවන් දෙදෙනෙක් ද වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles