Monday, November 25, 2024

ගැටුම් නවතා සාමයට එක්වෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැනට උද්ගතව ඇති යුද ගැටුම නිමාකොට සාමය සදහා එක්වන්නැයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය දෙරටේ නායකයන්ගේන් ඉල්ලා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය වෙතද සිය ස්ථාවර ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles