පුවත් ජාතික රූපවාහිනියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ By ciawpdev - May 19, 2021 0 454 FacebookTwitterPinterestWhatsApp ජාතික රූපවාහනියේ නව සභාපතිවරයා ලෙස හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර ඇත. ඔහු අද (18) දින වැඩබාරගත්තේය.