පුවත් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමේ By ciawpdev - May 19, 2021 0 561 FacebookTwitterPinterestWhatsApp ලබන 21 වැනි සිකුරාදා රාත්‍රියේ සිට 25 වැනිදා අලුයම දක්වාත්, 25 වැනිදා රාත්‍රියේ සිට 28 වැනිදා අලුයම දක්වාත් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.