ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

0
483

මැයි මස 21 මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට ගුවන් මගීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා මේ බව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here