ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තාවකාලිකව මහජනතාවට වැසේ

0
683

හෙට (20) සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, වවුනියාව, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශී කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස  එම තීරණය ගෙන ඇත.

එම දෙපාර්මේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා පහත දුරකථන අංක මඟින් හෝ ඊ-මේල් මගින් අදාළ අංශ සම්බන්ධ කර ගතහැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here