පුවත් ඇස්ට්‍රාසෙනිකා ගත් අය සිනොෆාම් ගන්න එපා! By ciawpdev - May 19, 2021 0 456 FacebookTwitterPinterestWhatsApp ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස් සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දීමක් කරනවා. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේදී අද මෙය සදහන් කරනු ලැබීය.