නව නීතිපති සංජය රාජරත්නම්

0
679

වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධූරයෙන් විශ්‍රාම ගිය පසු නව නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පලකර තිබෙනවා. ඒ අනුව ඔහු ඉදිරියේදී වැඩ භාරගනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here